(සිසිර යාපා)

ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට අද (04) පැවති පක්‍ෂ නායක හමුවේදී තීරණය විය.


ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුලි 9 සහ 10 දෙදින විවාදයට ගැනීමටද එම පක්ෂ නායක හමුවේදී එකඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here