(ශාලික විමලසේන)

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී. සුසන්ත පෙරේරාට ලබන 28 දා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ ඔහු විසින් දන්කොටුව සති පොළට අදාළව නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ය.
දන්කොටුව සති පොළේ මුස්ලිම් වෙළෙඳුන්ට වෙළඳාම් කිරීම තාවකාලිකව තහනම් කරමින් සභාපතිවරයා විසින් ලිපියක් නිකුත් කර තිබිණි. දන්කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට මෙම ලිපිය යවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here