ජනපති දුන් උසස්වීම් තනතුරු හෑල්ලුවට ලක්කිරීමක්

0
95

(රවී වික්‍රමාරච්චි)
විශ්‍රාමික ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් උසස්වීම් ලබා දුන්නේය. ඒ පිලිබඳ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,

“ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළම උසස්වීම වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන තනතුරට රොෂාන් ගුණතිලකටත්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නාවික හමුදාවේ ඉහළම ධුරය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ධුරයටත් උසස් වීමක් ලබාදී මට කටයුතු කළා මම ඒකට ජනාධිපති වරයාට වරදක් කියන්නේ නෑ. එතුමාට බලය තියනවා ඒකට”.

“නමුත් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ධුරය කියල කියන්නෙ නාවික හමුදාවේ නැව් 150 ක්, සබ්මැරින් 9 ක්, සහ ගුවන්යානා ගෙන යා හැකි නැවක් සහිත නාවික හමුදාවකට අනදීපු කෙනෙකුට ලැබෙන තනතුරක්. නමුත් අපේ ගුවන් හමුදාවට තියෙන්නෙ වෙරලින් ඔබ්බට මුර සංචරය කරන යාත්‍රා දෙකක් පමණයි. ඒවත් යුධනැව් ගණයට වැටෙන්නෙ නෑ. ඉතින් මේක අනුමත කරන්න පුලුවන්ද. ගුවන් හමුදාවේ තනතුරත් ඒ වගේමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here