ජම්මු කාශ්මීර මාධ්‍ය වාරණය අහෝසි කරනු!

ජම්මු කාශ්මීර ප්‍රාන්ත මාධ්‍යවේදීන්ට වහාම එම ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර දෙමින් එහි සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ජම්මු කාශ්මීර හා ඉන්දීය වැසියන්ට...

ඇමැතිගේ පරීක්ෂණයට ‘ටිකිරි’ට ඇදවැටෙන්නම විය

(දිල්හාන් විමල්ක)
ගිලන්ව සිටියදී 'ටිකිරි' නැමති ඇතින්න ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්...

මාලඹේ ඉඳලා කොටුවට පැය භාගයයි!

(දිල්හාන් විමල්ක)
මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි.මී. 16 ක සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

14 දා වෙත්දීත් ගෝඨාට තීන්දුවක් නෑ

(රවී වික්‍රමාරච්චි)
ඊයේ(14) වන විටත් ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නෑ.

රවිරාජ්, මහේෂ්වරන් ඝාතන වළට සාක්ෂිවත් හොයන්න බෑ

(රවී වික්‍රමාරච්චි)
රවිරාජ් පාරේ යද්දී මරලා දැම්මා, මහේෂ්වරන් කෝවිලේ වඳිනකොට අරගෙන ගියා කවුරුවත් අල්ලගන්න බැරිවුණා.

ලසන්ත ,තාජුඩින් ඝාතන විමර්ශන කඩිනම් කරන්න

(රවී වික්‍රමාරච්චි)
ලසන්ත වික්‍රමතුංග, ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු බරපතල ඝණයේ නඩු 5 කට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

ජනපතිවරණයේදී දෙවැනි මනාපයට වැඩි ඉඩක්!

(දිල්හාන් විමල්ක)
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙවන මනාපයද ගණන් ගැනීමට සිදුවනු ඇති බව පැෆරල් සංවිධානය පවයි.

තාත්තාගේ ඝාතකයා ගැන කියූ රනිල්ට ලසන්තගේ දියණිය ලිපියක් යවයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් ලියා යැවූ ලිපිය...

මැ.කො.සභාපතිට චෝදනාවක්

(දිල්හාන් විමල්ක)
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමට නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බවට...

සජිත් – ගෝඨාට, ගෝඨා – බන්ධනාගාරයට

(රෝවන් ප්‍රනාන්දු)
සජිත් ප්‍රේමදාසගේ වෙබ් අඩවිය හැක් (hack) කර ඇතැයි කට කතාවක් ව්‍යාප්ත වුනත් එය සත්‍යයක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමය. එසේ කටකතාවක් ඇතිවී ඇත්තේ www.sajithpremadasa.com domain නාමයට ගිය විට www.gota.lk වෙබ් අඩවියට ස්වයංක්‍රීයව යොමු වීම (redirect) සිදුවුණු නිසාය.

ජනප්‍රිය පුවත්