‘රණවිරුවෙක්’ සිංහරාජය වනසයි!

(සිසිර යාපා)
සිංහරාජ රක්ෂිතය ව්‍යාපාරයක් සඳහා කපා දමමින් තිබේ.

හඳපාන්ඇල්ල, සිංහරාජය බැකෝ කරයි

(පේශල පසන් කරුණාරත්න)
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය සූවිශේෂි ජෛව විවිධත්වයකින් යුක්ත වන අතර සිංහරාජයේ වෙසෙන අවසාන දැවන්තයන් දෙදෙනා වසරේ වැඩි කාලයක් සක්‍රීය වන ප්‍රදේශයකි.

වැසි වනාන්තර මාරයා හෙවත් කටුපොල්

කටුපොල් වගාව යනු ලොව පුරා වැසි වනාන්තර ගිල ගනිමින් පැතිරි සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන ව්‍යසනයක් වන අතර ශ්‍රී ලංකාව තුළද මෙම පරිසරයට හානි දායක වගාව පසුගිය දශක කිහිපය තුළ ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත.

දේශගුණික විපර්යාස පැරදවීමට ගස් සිටුවීම

මේ වන විට පැරිස් සමුළුවෙන් පසු කොරියාව මුල් කර ගනිමින් අයි පී සී සී (IPCC) වාර්තාව එළිදක්වා ඇත.

කඩියන්ලෙන ඇල්ල වනසයි

(රෝවන් ප්‍රනාන්දු)
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ප්‍රදේශය සුන්දරත්වයක් එක්කරමින් ගලා බසින කඩියන්ලෙන ඇල්ල හෙවත් කටබුලාව දිය ඇල්ල අසලින් ඉදි කරමින් පවතින මාර්ගයක් පිළිබඳ ගම්වාසීන් දැඩි අප්‍රසාදයක් දක්වයි. එම ඉදිකිරීම් නිසා එම ස්වභාවික පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවෙයි.

මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?

Learningpdf I hurried into the Learningpdf local department store to grab1 some last minute Chirsmas gifts. I looked...

සිංහරාජ මහා මාර්ගය : ලෝක බැංකුව අඩියක් පස්සට ගත්තේ ඇයි ?

සිංහරාජය ලෝක උරුම වනාන්තරය විනාශ කරමින් කුඩව ප්‍රදේශයේ ඉදි වූ මාර්ගය තාවකාලිකව නතර කරන්නේම එහි වැරැද්දක් සිදු වී ඇති නිසාය. නමුත් මෙම මාර්ගය සාදන විට ඇතැම් පරිසරවේදීන් පවා කියා සිටියේ මෙම මාර්ගය ඉදිකිරීම හානියක් නැති බවය.

හුස්ම ටිකේ අයිතියත් ඔබටත් මටත් නැත !

බලය වෙනුවෙන් එළියේ මරා ගන්නා, ඇතුළේ සාද දමන දේශපාලනඥයන් ටිකෙන් ටික ඔබේ/මගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා හැටි ඔබ දැනගත යුතුය....

ජනප්‍රිය පුවත්