වාරණයට එරෙහිව වාරණයට ලක්වුවන්ගේ පොත් එළිදැක්ම

(රවීන්ද්‍ර පුෂ්පකුමාර)
"වසරේ හොදම කෙටි කතාව" සහ විමල් කැටිපේ ආරච්චි විසින් රචිත" NGO හෙවත් නැළවෙන ගී ඕවිල්ල " පොත් එළිදැක්ම

‘ප්‍රදීපාගාරයක ඇස් බැල්ම’ මානවවාදී ආමන්ත්‍රණයක්

(ගයාන් පීරිස්)
රවි සිරිවර්ධනගේ ප්‍රදීපාගාරයක ඇස් බැල්ම කාව්‍ය සංග්‍රහය පිළිබඳ විචාරාත්මක විමසුමකි.

ජීන් අරසනායගම් දිවිසැරිය නිමාකළාය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමකාලීන ඉංග්‍රීසි සාහිත්‍යවේදිනියක වූ ජීන් අරසනායගම් පසුගිය 31 වනදා සවස කෙටි අසනීපයකින් අභාවප්‍රාප්ත වුවාය.

‘අපරාදෙ ඒ නොවැම්බර්’ – චූලානන්ද සමරනායකගේ අදහස් දැක්වීම

(කපිල එම්. ගමගේ විසින් රචිත ‘අපරාදෙ ඒ නොවැම්බර්’ කෙටිකතා සංග‍්‍රහය ජන අත්පත් කිරීම 2019 ජූලි 27 දින මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. මේ එහිදී ප්‍රවීණ ලේඛක චූලානන්ද ගමගේ කළ අදහස් දැක්වීමයි.)

‘දිය කැට පහණ’ අගෝ: 02 සිට YouTube විකාශනයට

(රවී වික්‍රමාරච්චි)
අශෝක හඳගමගේ 'දිය කැට පහණ' අගෝ: 2 සිකුරාදා සිට හැම සිකුරාදාවකම ලංකාවේ වේලාවෙන් රෑ 8:30 ට You Tube ( Premiere ) එකක් විදියට ඒ ටෙලි අත්දැකීම විඳි අයට ආයෙත්. නොවිඳි අයට අලුතින්

හෙටත් හමු නොවන කුසුම් පීරිස්

ඇය යලිත් නොඑන්නීය

යොවුන් සිනමා ලෝලීන්ට

ලෝකයේ වැඩිම ආදායම් හොයපු චිත‍්‍රපටය හැටියට වසර 10 ක් තිස්සේ Avatar චිත‍්‍රපටය පිහිටුවා තිබූ වාර්තාව බිද දමන්න Avengers: Endgame චිත‍්‍රපටය ඊයේ සමත්...

‘අසමමිතිය’ මානසික සුවය දෙන චිත්‍ර ප්‍රදර්ශනය

(දිල්හාන් විමල්ක)
ආධුනික කලා ශිල්පිනියක වන පවිත්‍රා පෙරේරාගේ "අසමමිතිය" එක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ් කලාභවනේ දී ජූලි 17 (බදාදා) සවස 5.00 ට පැවැත්වේ.

සංසාරයේ දඩයක්කාරයා කතාබහ අද

ප්‍රසන්න ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කළ සංසාරයේ දඩයක්කාරයා සිනමා පටය ගැන එහි අධ්‍යක්ෂවරයා හා රංගන ශිල්පීන් සමඟ සංවාදයකට අවස්ථාව අද (15)

ප්‍රභාත් ජයසිංහගේ ‘ස්වර්ණකායට’ සටහනක්

බොහෝ කෙටිකතාකරුවන් නාස්තිකරගන්නා අනුභූතීන් හා ශිල්ප ක්‍රමයන් සාර්ථකව යොදා ගැනීම හේතුවෙන් නිර්මාණකරණයෙහි යෙදෙන ඕනෑම අයෙකු විසින් කියවා විග්‍රහ කරගත යුතු පොතකි

ජනප්‍රිය පුවත්