video

රාජපක්‍ෂවරුන්ට තියෙන්නෙ බල පෙරේතකම

(රවී වික්‍රමාරච්චි)
"මම දෙපාරක් ජනාධිපති වුනා ආයෙත් මම බලය ඉල්ලුවේ නෑ. රාජපක්‍ෂවරු බලය ඉල්ලන්නෙ බල පෙරේතකමට."
video

ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මට වාසනාව නෑ

(රවී වික්‍රමාරච්චි)
මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්‍ෂ සුදුසු වෙයි කියල. නමුත් මහින්ද නායක තුමාගේ හිතේ ඊට වඩා සුදුසු කෙනෙක් ඉන්ඩ පුළුවන්. මට වාසනාව නෑ.
video

රිශාඩ්ගෙ සල්ලි වලට පොලිසියත් යටයි

ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඇති විශාල ධන සම්භාරයට ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ප්‍රධාන නිලධාරීන් යටවෙලා සිටින බව එස්. බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
video

එජාපයෙන් අපේක්ෂකයෙක් නැත්තේ නායකත්වයේ ගැටලුව නිසා

ඉදිරියෙදී එන ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයකට එකසත් ජාතික පක්ෂය පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
video

අපි ඉන්නේ දිනන පැත්තේ

රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මෙන්ම සහජීවනය, ආර්ථිකය සහ ආරක්ෂාව ගොඩ නැඟීම සඳහා නායකයෙකු පත් කර ගැනීම සඳහා තම පක්ෂය සහය දෙන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පවසයි.
video

ව්‍යවස්ථාවේ රාමුව වෙනසක

එජාපය විසින් යෝජිත නව පෙරමුණ සඳහා වන ව්‍යවස්ථාව සකස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය තීන්දු කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසයි.
video

චෝදනා 9ක් තිබිලත් පොලිසිය රිෂාඩ්ව නිදහස් කරා

(චන්න වනසිංහ)
පාස්කු සිදුවීමට අදාළ සිදුවීම් 9කට රිෂාඩ් බදයුදීන් ඇමැතිවරයා සම්බන්ධ බවට චෝදනා කොතෙක් ඉදිරිපත් කළද පොලිසිය ඔහු...
video

ශ්‍රීලනිප සාකච්ඡා බිදවැටී නෑ – දින10 කින් සන්ධානය එනව

(රවී වික්‍රමාරච්චි)
ශ්‍රීලනිපය සමඟ අපි කරපු සාකච්ඡා තවම බිඳවැටිලා නෑ. ශ්‍රීලනිපයේ සුළු පිරිසක් නැවතත් එජාපය තුරුලට කැඳවාගෙන යන්න හදනව.
video

‘ෂරියා විශ්වවිද්‍යාලය’ රජයට පවරාගන්න බැහැ – හිස්බුල්ලා

(රුෂාන් කොඩිකාර)
නැගෙනහිර ඉදිවන විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමේ හැකියාවක් නොමැති බව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.
video

විවාහ – දික්කසාද පනත අලුත් කරන්න මුස්ලිම් කාන්තාවෝ පෙරට එයි

(දිල්හාන් විමල්ක / රුෂාන් කොඩිකාර)
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කරනලෙසත්, අධිකරණ අමාත්‍යංශය සහා ශ්‍රී ලංකා රජය මෙහි වගකීම භාරගෙන එම පනතේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රායෝගික කරමින් ඉදිරියට ගෙන යන ලෙස

ජනප්‍රිය පුවත්