කළු ජාතිකයාගේ මරණයට සුදු නිලධාරියාගේ සේවය අත්හිටුවයි !

(ශාලික විමලසේන)
2014 දෙසැම්බර් මාසයේදී ගාර්නර්ගේ මරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙමින් නිවුයෝර්ක් හි අධිකරණයක් සදහන් කර තිබුණේ එය ඝාතනයක් ලෙස පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි

ආසියාන් සමුළුව අතරතුර පිපිරීම් 6 ක්

(රවී වික්‍රමාරච්චි)
බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර ඊට නුදුරු ස්ථාන කිහිපයක සුළු පිපිරීම් හයක්.

සවුදි කාන්තාවන්ට තනියම රට යන්න අවසර!

(ශාලික විමලසේන)
පුරුෂ පාර්ශවයේ අයෙකු නොමැතිව විදෙස් සංචාර වල යෙදීමට සවුදි කාන්තාවන්ට මුල් වරට නීතිමය අවසරය ලැබී තිබේ.

මිකී මවුස්ගේ පෙම්බරිය සමුගනී

පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ රංග ශිල්පිනී රසි ටේලර් මියගොස් තිබෙනවා.

බොරිස් ජොන්සන් යනු බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප්

(රවී වික්‍රමාරච්චි)
බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් අද (25)දිවුරුම් දුන් අතර ඩොනල්ට් ට්‍රම්ප් පැවසුවේ ජොන්සන් යනු බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප් බවයි.

බ්‍රිතාන්‍ය තෙල් නැවක් ඉරානයේ අත්අඩංගුවට

(රවී වික්‍රමාරච්චි)
ඉරානය ගල්ෆ් මුහුදු කලාපයේදී බ්‍රිතාන්‍ය තෙල් නැවක් ඉරාන අත්අඩංගුවට .

ලෝකයේ මිලියන 820ක් සාගින්නෙන්

(රවී වික්‍රමාරච්චි)
ලෝකය පුරා මිලියන 820 ප්‍රමාණයක් සාගින්නට ගොදුරු වී මිලියන 338 සංඛ්‍යාවක් (පාසැල් යන) ඔවුන්ගේ නිසි බරට වඩා අඩු බරකින් යුක්තයි.

මෛත්‍රීට නැතත්, මිතුරාට දෝෂාභියෝගයක් !

(ශාලික විමලසේන)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන්, මෛත්‍රිපාල සිරිසේනගේ හිතවතෙකු වන පිලිපීන ජනපති රොඩ්රිගෝට එරෙහිව දෝෂාභියෝගයක්.

සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 මරුට

(රවී වික්‍රමාරච්චි)
සෝමාලියාවේ කිස්මායෝ නුවර සංචාරක හෝටලයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 දෙනෙකු මියගොස් තවත් 56 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය තානාපතිව පන්නයිද?

(රවී වික්‍රමාරච්චි)
ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ඇමෙරිකාව පිළිබඳ යවන ලද රහස්‍ය ඊමේල් ප්‍රසිද්දියට පත් වේ.

ජනප්‍රිය පුවත්