මාස 44 කට පසු සැනසුම් සුසුමක්

(රවී වික්‍රමාරච්චි)
මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(31) සමත් විය

කණිෂ්ඨ පිරිමි වොලිබෝල් වෙනුවෙන් මියන්මාරයට

(සිසිර යාපා)
ආසියානු වොලිබෝල්

ක්‍රිකට් ගොඩගන්න අර්ජුන මාලිංගට කතාකරයි

(දිල්හාන් විමල්ක)
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇති බවට තමා විශ්වාසය පල කරන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

අයර්ලන්තය ලෝක ශුරයන්ව දන ගස්වයි

(රවී වික්‍රමාරච්චි)
ලෝඩ්ස් ක්‍රිඩාංගනයේදී ඊයේ (24) ආරම්භ වූ ටෙස්ට් තරඟයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 85 කට සීමාකිරීමට අයර්ලන්තය සමත් විය.

800 – මුරලිගේ කතාව සේදුපතිගේ රුවින්

(රුෂාන් කොඩිකාර)
ටෙස්ට් කඩුලු 800ක් ලබාගත් ලොව එකම පන්දුයවන්නා මුත්තයියා මුරලිදරන්ගේ දිවිය අළලා චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට අසල්වැසි ඉන්දියාව සැරසෙයි.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු – වැඩි ඉඩ මහේල ට

(රවී වික්‍රමාරච්චි)
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වූ මහේලට හිමිවන ලකුණු.

අද තියෙන්නේ ක්‍රිකට් නෙමයි සුදුවක්

(රවී වික්‍රමාරච්චි)
කි‍්‍රකට් පරිපාලනය අන්ත දුෂිත බවත් සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට විකිණී ඇති බව අර්ජුන පවසයි.

අපේ ක්‍රීඩකයෝ දුර්වලතා පිළිගන්නෙ නෑ

(රවී වික්‍රමාරච්චි)
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තියන ගැටළුව නම් තමන්ගේ තියන දුර්වලතා නිහතමානීව පිළිගන්නේ නැති එක.

ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදයි – තර්ජනී වාර්තා අතරට

(රවී වික්‍රමාරච්චි)
ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ සිංගප්පූරු කණ්ඩායම ගෝල 88ට - 50ක් ලෙස පරාජයට පත් කර ශ්‍රී ලංකාවට ජය.

ද්වන්ද සටනකින් ලෝක කුසලානය එංගලන්තයට

(රවී වික්‍රමාරච්චි)
2019 ලෝක කුසලානය අතිරේක පන්දුවාරයක දී ජයග්‍රහණය කරමින් එංගලන්ත කණ්ඩායම ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත් විය

ජනප්‍රිය පුවත්