උඹලා පරාදයි !

(ශාලික විමලසේන)
‘උඹ බොරුකාරයෙක්. උඹලාගේ විදුලිය අපට එපා. අපේ ගංගාවන්ට නිදහසේ ගලන්නට ඉඩ දීපල්ලා. උඹලාටත්, අපිටත් ජීවත් වන්නට ලැබෙන්නේ එවිටයි. එහෙම නොවුණොත් අපි ඔක්කොටම පණ පිටින් මිය යන්නට සිදු වෙනවා. ඒත් උඹලාට ඒක තේරෙන්නෙ නෑ. උඹලා අන්ධ මිනිස්සු. උඹලාගේ මේ යන්ත්‍ර-සූත්‍රත් අරගෙන වහාම පිටවෙයල්ලා.‘

මිහි මවගේ ගිනි ගත් දරුවෝ

(දිල්හාන් විමල්ක)
මුළු ධරණී තලයේම පෙනහැල්ල බඳු වූ ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනය අද තවමත් දැවෙමින් ඇත.

ඇල්ලත් ගිනිගනී

(සිසිර යාපා)
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ 'ඇල්ල රොක්' ප්‍රදේශයේ අගෝස්තු 22 උදයවරුවේ සිට ගින්නක් හට ගෙන තිබේ.

ලෝකයේම පෙනහැල්ල ගිනි ගනී

(දිල්හාන් විමල්ක)
ලෝකයේ විශාලම වැසි වනාන්තරය වන ඇමසන් වැසි වනාන්තරය මේ වනවිට පෙර නොවූ විරූ අයුරින් වාර්තාගත වේගයකින් ගිනිගෙන දැවෙමින් පවතී.

මීගමුව මහ මුහුදට කඩා වැටෙයි

(සිසිර යාපා)
මිගමුව වෙරල තීරය මේ වන විට ඇස් මනාපිටම මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතී. විශේෂයෙන්ම දේශීය සංචාරක ආකර්ශනය දිනා තිබූ සුන්දර මෝරවල නම් ස්ථානයද මෙලෙස මුහුදු කෑමට හසුව තිබේ.

හේලීස් නැහැ කියන ...

(සිසිර යාපා)
ශ්‍රී ලංකාවට කසළ ආනයනය කළේ යයි එල්ලවන චෝදනා සියල්ල හේලීස් ෆ්‍රී සෝන් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කරයි.

කුණු ගැන අනුර අහයි

(සිසිර යාපා)
අනුර දිසානායක කුණු ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

‘කුණු කන්ටේනර් ප්‍රශ්නය’ තවදුරටත්

(සිසිර යාපා)
අහුවුණු කුණු කන්ටේනර් ප්‍රශ්නය දිගටම

‘රණවිරුවෙක්’ සිංහරාජය වනසයි!

(සිසිර යාපා)
සිංහරාජ රක්ෂිතය ව්‍යාපාරයක් සඳහා කපා දමමින් තිබේ.

හඳපාන්ඇල්ල, සිංහරාජය බැකෝ කරයි

(පේශල පසන් කරුණාරත්න)
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය සූවිශේෂි ජෛව විවිධත්වයකින් යුක්ත වන අතර සිංහරාජයේ වෙසෙන අවසාන දැවන්තයන් දෙදෙනා වසරේ වැඩි කාලයක් සක්‍රීය වන ප්‍රදේශයකි.

ජනප්‍රිය පුවත්