පියෙරෝ සහ පාද්රේ — විචාරයක් නොව සහෘද සටහනක්!

ප්‍රවීන මාධ්‍යවේදී, ලේඛක සනත් බාලසූරියගේ නවතම කෘතිය 'පියෙරෝ සහ පාද්රේ' එළිදැක්වීම 28 දා සිදු කෙරිණි

සුදු වැද්දා සහ සුදු ගෝනා(හෑන්ස් ඔබ එක්ක යන්නට සූදානම්)

ඔබත් කැමති නම් හෑන්ස් එක්ක මේ පොත් දෙක ඔබේ නිවසේ පොත් රාක්කය හෝ මේසය මතට රැගෙන යන්න. එවිට ඔබේ ආහාර වේලට අමතර අතුරුපසක් අවශ්‍ය නැති වග ඔබට පසක් වෙයි.

‘අහස හරසර 2019’ සම්මාන පිදෙයි

(රවී වික්‍රමාරච්චි)
පසුගිය 22 දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති 'අහස පොත් වැස්ස 2019' දී ජිවිතයේ එක් වරක් පමණක් පිදෙන 'අහස හරසර'' සම්මානයෙන් හතර දෙනෙක් පිදුම් ලබයි.

‘මතක මිය ඇදෙන සඳ’

හෂිත අබේවර්දන සිංහලෙන් ප‍්‍රතිරචනය කළ ‘මතක මිය ඇදෙන සඳ’ සයුර ප‍්‍රකාශනයකි.

ජනනියමු කලාකරුවන්ගේ විචිත්‍රවත් සන්ධ්‍යාව

ජනනියමු කලාකරුවන් සිය පළමු එකමුතුව ඊයේ(16) දින සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදුවිය.

‘ශ‍්‍රී ස්කන්ධ’

ශ‍්‍රී ස්කන්ධ, සයුර ප‍්‍රකාශනයකි.

රාජ්‍ය සාහිත්‍ය හොඳම නවකතාව ‘මකරානන්දය’

වසර 2019 සඳහා පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ හොඳම නවකතාව ලෙස විරාජිනී තෙන්නකෝන්ගේ ‘‘මකරානන්දය‘‘ කෘතිය හා හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස පියසිලි විජේමාන්නගේ ‘‘මනුස්ස යන්තර‘‘ කෘතියද සම්මානයට පාත්‍රවිය.

‘නොදුටු ඇස්’ බහුමාධ්‍ය රංගය වේදිකාවට

කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ 'නොදුටු ඇස්' කුමාරි කුමාරගමගේගේ 'උරෙයිප්පු සාප්පාඩ/නොඇසූ කන්වලට' කෘතියෙහි එන පද්‍ය සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යුද්ධය, ප්‍රචණ්ඩත්වය හා බලය පිළිබඳ ලියූ පද්‍ය නොදුටු ඇස් නාට්‍යයට පාදක වී ඇත

ටෝල්ස්ටෝයි වාමාංශිකයෙක් නෙමෙයි

(ශාලික විමලසේන)
‘වම් කොණ, දකුණු කොණ කියල දෙයක් මේ සමාජයේ නෑ. මේවා දැන් යල් පැනගිය මැන බැලීම්. න්‍යායිකව හරි පරිස්සමෙන් කියවුවහොත් යල්පැන ගිය සමාජ බෙදීමක් සහිත මානසිකත්වයක් මිස ඊට අදාළ වන වපසරියක් මේ පොළොවෙ දැන් නෑ. ඇත්තටම අපි මේ සමාජය වර්ෂ පනහකට එහායින් කියවිය යුතුයි.‘

21 වෙනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන

21 වෙනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල 2019 ගොඩගේ ජයග්‍රාහී කෘති හා කතුවරුන් ජයග්‍රාහී කෘති සිංහල මාධ්‍යය.

ජනප්‍රිය පුවත්