කවුද ‌‌මේ මැ.‌‌කො.ස. කියන ‘ජස්ටිස් ඔෆ් කැප්රියානෝ’?

(රුෂාන් ‌කොඩිකාර)
මැතිවරණ ‌ක‌ොමිසම ඉදිරියේදී ක්‍රියා කරන්නේ 'ජස්ටිස් ඔෆ් කැප්රියානෝ' ‌‌අනුව බව මැතිවරණ ‌ක‌ොමිෂන් සභා‌ෙ‌ෙවේ සභාපති මහින්ද ද‌ේශප්‍රිය අද මාධ්‍ය හමුවේ පැවසුවා. කවුද ‌‌මේ මැ.‌‌කො.ස. කියන 'ජස්ටිස් ඔෆ් කැප්රියානෝ'? අපි ඒ ‌ගැන ‌තොරතුරු ඔබට ‌ගෙනෙන්නට සිතුවා.

ජයතිලක කම්මැල්ලවීර ප්‍රණාම ඔක්: 07

ජයතිලක කම්මැල්ලවීර දශක ගණනාවක් පුරා නිර්මාණ සාහිත්‍යයේ හා සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉටු කළ සුවිශේෂ කාර්යභාරය උදෙසා ප්‍රණාම දැක්වීමක්.

2005 නොවැ. 21 ගෝඨා කළේ කුමක්ද !

ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

පියෙරෝ සහ පාද්රේ — විචාරයක් නොව සහෘද සටහනක්!

ප්‍රවීන මාධ්‍යවේදී, ලේඛක සනත් බාලසූරියගේ නවතම කෘතිය 'පියෙරෝ සහ පාද්රේ' එළිදැක්වීම 28 දා සිදු කෙරිණි

හොට පටළවා ගත් ගාල්තැන්න ‘දෙයියෝ‘ !

(ශාලික විමලසේන)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේද ඉහළම දේශපාලනඥයන්, පොලිසියේ ඉහළ නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඔහු සමග ගනුදෙනු කරන අතර, ඒ සම්බන්ධකම් මගින් ඔහු තවදුරටත් තමන් සැකයට භාජනය වී ඇති අපරාධ වසන් කර ගනිමින් සිටී.

ලොවක් සසල කල 16 හැවිරිදි ග්‍රේටාගේ වදන්

දේශගුණික ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන ස්වීඩන් ජාතික ග්‍රේටා තවමත් 16 වැනි වියේ පසුවන යෞවනියකි.

සුදු වැද්දා සහ සුදු ගෝනා(හෑන්ස් ඔබ එක්ක යන්නට සූදානම්)

ඔබත් කැමති නම් හෑන්ස් එක්ක මේ පොත් දෙක ඔබේ නිවසේ පොත් රාක්කය හෝ මේසය මතට රැගෙන යන්න. එවිට ඔබේ ආහාර වේලට අමතර අතුරුපසක් අවශ්‍ය නැති වග ඔබට පසක් වෙයි.

‘අහස හරසර 2019’ සම්මාන පිදෙයි

(රවී වික්‍රමාරච්චි)
පසුගිය 22 දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති 'අහස පොත් වැස්ස 2019' දී ජිවිතයේ එක් වරක් පමණක් පිදෙන 'අහස හරසර'' සම්මානයෙන් හතර දෙනෙක් පිදුම් ලබයි.

ග්‍රේටා තුන්බර්ග් – ...

පුංචි දැරිවියකගේ ගෝලීය උණුසුමට එරෙහි සටනේ අභාෂය ලබමින්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පසුගිය 20දා ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කරනු ලැබීය.

ජනපතිගේ පැතුම ඉටුවෙයිද?

(නීතිඥ අථිල අතාවුද)
ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ඉටුවී වර්තමානයේ ක්‍රියාත්මක සියල්ල 2015 මැයි 14 දක්වා එක්වරම පසුපසට යාමේ සම්භාවිතාවයක්ද පවතින බව පෙනී යයි.

ජනප්‍රිය පුවත්