සජිත්ගේ රැලියට යන්න රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්!

(දිල්හාන් විමල්ක)
ගාලූ මුවදොර පිටියෙදී ඊයේ (10) පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජය තහවුරු ...

ඇල්පිටිය අවසන් ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට

(රවී වික්‍රමාරච්චි)
ඇල්පිටිය සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පවසයි.

“ආරක්ෂාව කියන්නේ වෙනත් දෙයක්” ගල්කන්දේ ධම්මානන්ද හිමි

(සිසිර යාපා)
මීළඟට පත්වෙන ජනාධිපතිවරයා කව්රුන් වුනත් කරන්න තිබෙන පළමුවෙනි රාජකාරිය ජාති, ආගම් ආදී බෙදීම් වලින් තොර ජන සමාජයක් ගොඩනංවන එක බව පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසයි .

“හොරකම් කරපු දේපොළ පවරා ගන්නවා”

(රවී වික්‍රමාරච්චි)
අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප‍්‍රකාශයට පත් කරනවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොරකම් කරපු දේපොළ බාර දෙන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙනකොට බාර දුන්නෙ නැත්නම්, සහතික වශයෙන්ම ඒ දේපොළ පවරා ගන්නවා

පූජිත හා හේමසිරි ඇතුලට

(රෝවන් ප්‍රනාන්දු)
ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද....

ඇල්පිටිය ලෑස්තියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අඟහරුවාදා (ඔක්තෝබර් 08) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්.

රෝහණ ලක්ෂ්මන්ගේ ශ්‍රීලනිපය ගෝඨාභයට

(සිසිර යාපා)
ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන බව අද පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මැතිවරණ සමයේ fb අවභාවිතා ගැන දන්වන්න

(දිල්හාන් විමල්ක)
ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතය පිළිබඳ පැමිණිලි සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය...

අරුවක්කාලූ පිපිරීම සැකයි!

(චන්න වනසිංහ)
අරුවක්කාලූ කසළ රඳවනයේ ඊයේ (07) සිදුවූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බවට මේ වන විට සැක මතු වී ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 26යි.

(දිල්හාන් විමල්ක)
ජනාධිපතිවරණයේ ආදර්ශ ජන්ද පත්‍රිකාව රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසම වෙත අද (08) භාරදී තිබේ. ඒ අනුව ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 26 වන බව එම කොමිසම පවසයි.

ජනප්‍රිය පුවත්