ශ්‍රී මුඛය කීම වැරදීමක් – ජාතික ආරක්ෂාව ෆොන්සේකාට

(රවී වික්‍රමාරච්චි)
"මගේ කතාවකදී අත්වැරැද්දකින් මට කියවුනා ශ්‍රී මුඛය කියලා මගේ මුඛයට. මගේ අතින් සිදුවුන අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයෙනුත් රටේ ජනතාවගෙනුත් සමාව ඉල්ලනවා. සරත් ෆෙන්සේකා මැතිතුමා ඉෂ්ඨ කළ සේවය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලකුවේ සරත් ෆොන්සේකාට ජම්පර් අන්දලයි.

ගෝඨාගේ තව නඩුවක අතුරු තහනම දිගු වේ

(චන්න වනසිංහ)
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය...

සජිත්ගේ රැලියට යන්න රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්!

(දිල්හාන් විමල්ක)
ගාලූ මුවදොර පිටියෙදී ඊයේ (10) පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජය තහවුරු ...

ඇල්පිටිය අවසන් ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට

(රවී වික්‍රමාරච්චි)
ඇල්පිටිය සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පවසයි.
video

“මාධ්‍ය පොහොට්ටුවට විතරයි”

(රවී වික්‍රමාරච්චි)
මාධ්‍ය භාවිතය පිළිබඳ මැතිවරණ කොමිසම නිකුත්කර ඇති චක්‍රලේඛන , උපදෙස්වළට පටහැනිව මේ වන විටත් සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකරමින් තියනවා.

“ආරක්ෂාව කියන්නේ වෙනත් දෙයක්” ගල්කන්දේ ධම්මානන්ද හිමි

(සිසිර යාපා)
මීළඟට පත්වෙන ජනාධිපතිවරයා කව්රුන් වුනත් කරන්න තිබෙන පළමුවෙනි රාජකාරිය ජාති, ආගම් ආදී බෙදීම් වලින් තොර ජන සමාජයක් ගොඩනංවන එක බව පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසයි .
video

අපේක්‍ෂකයන් ගෙන් භාගයක සහය අනුන්ට

(රවී වික්‍රමාරච්චි)
"මේ අපේක්‍ෂකයන් අතරින් 50% පමණ වෙනත් දාරාවන්ට සහය පලකරන අය හෝ එසේ නැත්නම් තමන්ට පුද්ගලික ප්‍රතිලාබ ලබාගැනීම සඳහා ඉදිරිපත්වන අය."

“හොරකම් කරපු දේපොළ පවරා ගන්නවා”

(රවී වික්‍රමාරච්චි)
අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප‍්‍රකාශයට පත් කරනවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොරකම් කරපු දේපොළ බාර දෙන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙනකොට බාර දුන්නෙ නැත්නම්, සහතික වශයෙන්ම ඒ දේපොළ පවරා ගන්නවා

පූජිත හා හේමසිරි ඇතුලට

(රෝවන් ප්‍රනාන්දු)
ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද....

හැට පැන්න මැහෝගනී ගස යට ‘චේ ‘ සමරයි

(රවී වික්‍රමාරච්චි)
චේ ගුවේරා විසින් හොරණ මොරගහහේන යහලකැළේ වත්තේ රෝපණය කරන ලද මැහෝගනී ගස අසළදී මෙම සැමරුම පැවැත්විණි.

ජනප්‍රිය පුවත්