මං අලුත් පක්ෂයක් හදනවා – ඉතාලිය

(ශාලික විමලසේන)
එක් ඡන්දයක් පරාජය වීම නිසා තනතුරින් ඉවත් වූ ඉතාලියේ හිටපු අගමැති මටියෝ රෙන්සි, පක්ෂයේ අභ්‍යන්තර තීරණවලින් කළකිරී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වේ.

ජනපතිවරණයේ දෙවැනි මනාපය තීරණාත්මකයි – ටියුනීසියාව

(ශාලික විමලසේන)
අද (15) පැවැත්වෙන ටියුනීසියා ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 අත්හිටුවයි

(රවී වික්‍රමාරච්චි)
රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කාලයක් සඳහා අත්හිටුවීම අද (10) දින සිට ක්‍රියාත්මකවේ.

හඳ, ඉර, අඟහරු, සිකුරු අපි ජයගන්නවාමයි – ඉන්දියාව

(ශාලික විමලසේන)
'අපේ සැලසුම චන්ද්‍රයාට එහා ගිය දැවැන්ත ව්‍යාපෘතියක්. අඟහරු, සිකුරු හරහා විශාල අභ්‍යවකාශ ව්‍යාපෘතියක අපි ඉන්නේ. චන්ද්‍රයාන්-2 යානයේ ක්‍රියාකාරිත්වය අසාර්ථක වුණා තමයි. අපි ඒක පිළිගන්නවා. ඒත් ඒක අපේ ව්‍යාපෘතියේ ඉතාම කුඩා පියවරක්. ඊළඟ පියවරේදි අපි ජයගන්නවමයි.'

හැමෝටම එක හැන්දෙන් – ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කිරීමේ තීන්දුවක් !

(ශාලික විමලසේන)
‘අපේ වර්තමාන ජාතික ගීය මගින් සියල්ලන්ට සමානව සැලකීමක් සිදුවන්නේ නැහැ. ජාතික ගීය ගායනා කිරීමේදී සියල්ලන්ට එකම හැඟීමක් දැනෙන්න ඕනෙ. තමන්ට සමානව සැලකීමක් නැත්නම්, ඒ ජාතික ගීය අවංකව ගායනා කරන්න පුළුවන්ද...‘

මාධ්‍යවේදී රිල්වාන් මුහුද මැදදී ඝාතනය කරයි – මාලදිවයින

(ශාලික විමලසේන)
මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු වූ ඔහුව ඉස්ලාම් අන්තවාදීන් මගින් ඝාතනය කරන්නට ඇතැයි සැක මතු වී ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම්වේ

(රවී වික්‍රමාරච්චි)
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ ද ව්‍යාකුල තත්වයක් උද්ගත වී ඇත. මේ නිසාම බ්‍රිතාන්‍ය පවුම පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රනුලාගේ කතාව

රනු මොන්ඩාල්ගේ දේපොල ජනප්‍රියත්වය නොව අවසානයේ කිසියම් දවසක මෙතරම් ලොවක් දිනූ ඇගේ සතුටට වෙන දේ බලා ඉඳිමු!

ඇමසන් ගින්න පිළිබඳ G7 හි අවදානය

(රවී වික්‍රමාරච්චි)
මෙය ගෝලීය වශයෙන් ආපදා තත්වයක් ලෙස සලකා ක්‍රියාකළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශකරයි.

සැණින් දෛවය වෙනස් වූ ගැහැණිය, රනූ මොන්ඩාල්

ඉන්දියාවේ බෙන්ගාල් හී රනාගට් දුම්රිය වේදිකාවේ ඇය ගීයක් ගයමින් සිටි රනූ මොන්ඩාල්.. බොලිවුඩයට අලුතින්ම එකතුවූ කෝකිලාවිය වෙයි.

ජනප්‍රිය පුවත්