අකිලට නිවැරදි වීමට නම් වසරක් ගතවේ

(රවී වික්‍රමාරච්චි)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ඉරානයට

(සිසිර යාපා)
ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම 2019 සැප්තැම්බර් මස 11 දින (හෙටඋදෑසන) දිවයිනෙන් පිටත්වේ.

ටෙස්ට්, එක්දින, විස්සයි 20 කඩුලු වාර්තා ශ්‍රී ලංකාවට

(රවී වික්‍රමාරච්චි)
විස්සයි-20 වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව ලසිත් මාලිංග සමත් විය. වැඩිම ටෙස්ට් කඩුලු සහ වැඩිම එක්දින කඩුලු වාර්තාව ද හිමි වන්නේ ශ්‍රී ලංකාවටය

හච් – අලෙවි විශිෂ්ටයින් අගයයි

(සිසිර යාපා)
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන හච්, සිය අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන හච් Champion’s Challenge 2019 පසුගියදා කොළඹ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හිදී පැවැත්විණ.

චන්දිමාල් ට මොකද වෙන්නේ

(චරිත දිසානායක)
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය බොහෝවිට අස්ථාවර බැවින් හොඳම පිතිකරණ නාමාවලිය අප භාවිතා කළ යුතු බව මගේ හැගීමයි.

අඛණ්ඩව තීරණයක් දුන් තරඟ වාර්තාව ලංකාවට

(රවී වික්‍රමාරච්චි)
පිටපිට තරඟ 26 තීරණයක් සහිතව අවසන් කිරීමේ වාර්තාවට මේ වන විට ශ්‍රී ලංකාව හිමිකම් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ට නායකයෙක් හමු වී ඇත

යායුතු මග තව බොහෝ දුර වුවද , විසඳාගත යුතු ප්‍රශ්න තව බොහෝ ඇති නමුත් මේ වනවිට නායකත්වය ප්‍රශ්නය විසඳී ඇති බව මගේ අදහසයි.

සුරංග හා දික්වැල්ල ඉනිම ගොඩගනී

(දිල්හාන් විමල්ක)
සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම තුළ සියලු දෙනාම දවා ගනිමින් ලකුණු 267ට සිමා කිරීමට නවසිලන්ත පිල සමති විය.

නවසීලන්ත කඩුලු 5 ම අකිලගෙන්

(රවී වික්‍රමාරච්චි)
නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 203 යි. මෙම කඩුලු පහම ලබා ගත්තේ අකිල ධනංජය විසිනි.

සංගා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන සහතික වෙයි

(රවී වික්‍රමාරච්චි)
ලබන වසරේ එංගලන්ත පිළේ ශ්‍රී ලංකා චාරයට ආරක්ෂාවේ බාධාවක් නොවන බව සංගක්කාර ICC යට කියයි.

ජනප්‍රිය පුවත්