ගෝඨාභය නෙමෙයි ඕනෙම නම් චමල් ගැන බලමු

0
241

(රවී වික්‍රමාරච්චි)
මම හොඳ ශ්‍රීලංකා කාරයෙක්. මම 1982 සිරිමාවෝ මැතිණියගේ අතින් තමයි ආසන සංවිධායක කම ලබාගත්තෙ. හුගක් අය හිතනවා පක්‍ෂය නැතිකරන්න පුළුවන් කියල. ශ්‍රී ලංකාව තියනකල් ශ්‍රීලනිපය තියනව.

බොරැල්ල – එන්.එම්.පෙරේරා ශාලාවේ පැවති මධ්‍යහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මේ අදහස් පළකළේය.

මම පක්‍ෂය මාරුකරපු කෙනෙක් නෙමෙයි. මට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කිව්ව මම ගත්තෙ නෑ. දැන් එන අලුත් පක්‍ෂ එනව යනවා. ඒවාට පැවැත්මක් නෑ. ඒකාබද්ද විපක්‍ෂය කියන්නෙ පක්‍ෂයක් නෙමෙයි. මේ ඔක්කොම ඇමෙරිකාවට සම්බන්ධ අය. ගෝඨාභයට පුලුවන්ද තරඟ කරන්න. එයා කොන්දේසි මාලාව සම්පුර්ණ කරන්න පුලුවන්ද. ඇමෙරිකානු රජයවත් තානාපති කර්යාලයවත් පුරවැසිබාවය පිළිබඳව ප්‍රකාශයක් නිකුත්කරල නෑ. එහෙම නම් අපි චමල් ගැන කතා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here