News Videoපුවත්

මනුවර්ණගේ ‘ලක්ෂ 80 වංචාව’

(සිසිර යාපා)

නව පරපුරේ රංගන ශිල්පී ජගත් මනුවර්ණ විසින් රු. ලක්ෂ 80ක බැංකු වංචාවක් සිදුකළ බව කියමින් පතුරුවා හරිනු ලබන ද්වේශ සහගත ප්‍රවෘත්තියක් පිළිබදව අද (10) පැවති මාධ්‍ය හමුවකදී ඔහු විසින් පිළිතුරු දෙනු ලැබිණි. ජාතික ජන බලවේගය හා සම්බන්ධ ‘ජන නියමු කලාකරුවෝ’ නම් වූ කලා ශිල්පින් කණ්ඩායම පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණය කරමින් පැවසුයේ තමන් මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close