පකිස්ථානය අසරණ කළ ගැටවරයෝ

(රවී වික්‍රමාරච්චි)
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව විස්සයි 20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කිරීමට නවකයන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත් වීම මෑත යුගයේ ක්‍රිකට් ලෝකය තුළ විශ්මයක් බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසයි.
video

Sathiye Paththara – 2019.10.13

තමන්ට හමුවූ හොදම වාමාංශිකයා ගැන ලාල් විජේනායක කියන කතාව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇල්පිටිය අවසාන ප්‍රතිඵලයට අත්සන් නොකලේ ඇයි, ඒඩ්ස් ඇතියැයි...

“අප කිසිවෙකුට සෙලවිය නොහැකියි”

(රවී වික්‍රමාරච්චි)
"චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ" ජනාධිපති ෂි ජින්පින් සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් චීන විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණ කරයි.

Top Story

දින 11 කට පසු අභියාචනාධිකරණය ඇහැරෙයි !

(ශාලික විමලසේන)
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගනිමින් අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවට අදාළ සම්පූර්ණ වාර්තාව ලබන අගහරුවාදා (15)ලබා දෙන බව දැනුම් දී තිබේ.

උණුසුම් පුවත්

“ශ්‍රීලනිප විකල්ප පිල එනවා”

"ආසන සංවිධායකවරු අපි විකල්ප ආසන සංවිධායක රැස්වීමක් සඳහා ආරාධනා කරනවා ඒක වෙල්ගම ඇමතිතුමාගේ මූලිකත්වයෙන් කරන්නේ"

ශ්‍රීලනිපයේ බහුතරය ගෝඨාබයට විරුද්ධයි

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නායකත්වයට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පත්කර ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ. ගෝඨාබයට සහය දැක්වීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව, පක්ෂයේ ආසන සංවිධායකවරු අති බහුතරයක් විරුද්ධයි.

ගෝඨාගේ තව නඩුවක අතුරු තහනම දිගු වේ

(චන්න වනසිංහ)
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය...

සජිත්ගේ රැලියට යන්න රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්!

(දිල්හාන් විමල්ක)
ගාලූ මුවදොර පිටියෙදී ඊයේ (10) පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජය තහවුරු ...

ඇල්පිටිය අවසන් ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට

(රවී වික්‍රමාරච්චි)
ඇල්පිටිය සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පවසයි.

ශ්‍රී මුඛය කීම වැරදීමක් – ජාතික ආරක්ෂාව ෆොන්සේකාට

(රවී වික්‍රමාරච්චි)
"මගේ කතාවකදී අත්වැරැද්දකින් මට කියවුනා ශ්‍රී මුඛය කියලා මගේ මුඛයට. මගේ අතින් සිදුවුන අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයෙනුත් රටේ ජනතාවගෙනුත් සමාව ඉල්ලනවා. සරත් ෆෙන්සේකා මැතිතුමා ඉෂ්ඨ කළ සේවය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලකුවේ සරත් ෆොන්සේකාට ජම්පර් අන්දලයි.

News Video

video

“මාධ්‍ය පොහොට්ටුවට විතරයි”

(රවී වික්‍රමාරච්චි)
මාධ්‍ය භාවිතය පිළිබඳ මැතිවරණ කොමිසම නිකුත්කර ඇති චක්‍රලේඛන , උපදෙස්වළට පටහැනිව මේ වන විටත් සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකරමින් තියනවා.
video

අපේක්‍ෂකයන් ගෙන් භාගයක සහය අනුන්ට

(රවී වික්‍රමාරච්චි)
"මේ අපේක්‍ෂකයන් අතරින් 50% පමණ වෙනත් දාරාවන්ට සහය පලකරන අය හෝ එසේ නැත්නම් තමන්ට පුද්ගලික ප්‍රතිලාබ ලබාගැනීම සඳහා ඉදිරිපත්වන අය."
video

“අලින්ගේ දළ ටිකයි කෙඳි ටිකයි පරිස්සම් කරගන්න” – බැසිල් කියයි

ගෝඨාභය රාජපක්ෂගේ නඩු කටයුතු ගැන සහ වන අලි ඝාතනය ගැන බැසිල් රාජපක්ෂ අද අදහස් ප්‍රකාශ කර තිබුනේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්තාවකදී.
video

නඩු දාල තියෙන්නෙ NGO කාරයො දෙන්නෙක්

(රවී වික්‍රමාරච්චි)
නඩු දාල තියෙන්නෙ NGO කාරයෝ දෙන්නෙක්. තුන්වෙනිදා සහ හතරවෙනිදා නඩුව අහල තීන්දුව දෙනවා. හත්වෙනිදා නාමයෝජනා. එතකොට කුමක් වෙයිද කියල ජනතාවට බියක් ඇතිවෙනවා.
video

උතුරට නැවත ජාතිවාදය ආගම්වාදය එපා!

(දිල්හාන් විමල්ක)
කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්‍ෂුවක් හෝ මවුලවී කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින...
video

ගෝඨාභය නෙමෙයි ඕනෙම නම් චමල් ගැන බලමු

(රවී වික්‍රමාරච්චි)
ගෝඨාභයට පුලුවන්ද තරඟ කරන්න. එයා කොන්දේසි මාලාව සම්පුර්ණ කරන්න පුලුවන්ද. ඇමෙරිකානු රජයවත් තානාපති කර්යාලයවත් පුරවැසිබාවය පිළිබඳව ප්‍රකාශයක් නිකුත්කරල නෑ. එහෙම නම් අපි චමල් ගැන කතා කරමු.

Sathiye Paththara – 2019.10.13

තමන්ට හමුවූ හොදම වාමාංශිකයා ගැන ලාල් විජේනායක කියන කතාව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇල්පිටිය අවසාන ප්‍රතිඵලයට අත්සන් නොකලේ ඇයි, ඒඩ්ස් ඇතියැයි සැකේට...

දින 11 කට පසු අභියාචනාධිකරණය ඇහැරෙයි !

(ශාලික විමලසේන)
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගනිමින් අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවට අදාළ සම්පූර්ණ වාර්තාව ලබන අගහරුවාදා (15)ලබා දෙන බව දැනුම් දී තිබේ.

“ශ්‍රීලනිප විකල්ප පිල එනවා”

"ආසන සංවිධායකවරු අපි විකල්ප ආසන සංවිධායක රැස්වීමක් සඳහා ආරාධනා කරනවා ඒක වෙල්ගම ඇමතිතුමාගේ මූලිකත්වයෙන් කරන්නේ"

ශ්‍රීලනිපයේ බහුතරය ගෝඨාබයට විරුද්ධයි

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නායකත්වයට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පත්කර ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ. ගෝඨාබයට සහය දැක්වීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව, පක්ෂයේ ආසන සංවිධායකවරු අති බහුතරයක් විරුද්ධයි.

ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කිරීම

යම් පුද්ගලයෙකු "නිදොස් කොට නිදහස්" කිරීමට බලය ඇත්තේ විධිමත් නඩු විභාගයකින් පසුව අධිකරණයට පමණි.